බ්ලොග්කරුවා, බ්ලොග් රචකයා, බ්ලොග් ලියන්නා - blogger
බ්ලොග්කරණය - blogging
බ්ලොග් අවකාශය, බ්ලොගවකාශය - blogosphere
“තනි සිංහලෙන්” මේ සඳහා පද නිර්මානය කරන්නත් යම් යම් ප්‍රයත්න දැරුනා වුනත්, ව්‍යවහාරය සහ විෂය ක්ශ්‍රේත්‍රයේ ස්වභාවය නිසා බ්ලොග් එක, බ්ලොග් අඩෙවිය, බ්ලොග් සටහන ආදී වශයෙනුත් විවිධ පැතිවලට පැතිරී මේ පදය තහවුරු වෙලා තියෙන්නෙ. අනිත් අතට සිනමාවේ යෙදෙන්නා සිනමාකරුවා හැටියටත්, එකී කලාව සිනමාකණනය හැටියටත් හඳුන්වන්න පුලුවන් නම් බ්ලොග්කරණයට අදාළ මේ පද මෙසේ පැවතීම ගැන අමුතු අර්බුදයක් පැන නඟින්න විදිහක් නැහැ.
උපුටා ගැනීම :
http://web.alochana.net
No comments:
Post a Comment