ඩිජිටල් අවකාශයේ පියා සලනා සයිබර් සලබයන් ගැන කියනා අපූරු ගීත නිර්මාණයක්.....එන්න රසවිඳිමු.
සයිබර් සලබයෝ...
ආලයේ දැලේ
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා
සයිබර් සලබයෝ....
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා
සයිබර් සලබයෝ....
ස්පර්ෂ තිර පුරා
රාගයේ මුහුණු පළදා
ඩිජිටල් සළෙලුන්
පික්සල් වනේ පිපෙනා
සින්තටික් මල් සිඹිනා
ගායනය -අමරසිරි පීරිස්
පද -සුජීව හෙට්ටිතන්ත්‍රි
සංගීතය -අමිත් ලියනගේ
No comments:
Post a Comment